ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් තවත් රන් පදක්කමක්.. මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී තරිඳු දසුන් ලැබූ සුපිරි ජයග්‍රහණය මෙන්න.
Sunday, 21 June 2026 - 17:29 | Views - 154
මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් රන් පදක්කමක් දිනා ගැනීමට තරිඳු දසුන් සමත්ව තිබෙනවා.

තරිඳු දසුන් මෙම රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ පිරිමි උස පැනීමේ ඉසව්වෙන්. එහිදී ඔහු මීටර් 2.22ක උසක් සටහන් කරමින් මෙම කැපී පෙනෙන ජයග්‍රහණය තමන් සතු කරගනු ලැබුවා.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම තැබීමට සමත් වූ තරිඳු දසුන්ගේ මෙම සුවිශේෂී දක්ෂතාවය වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් රැසක් මේ වන විට සිය සුබපැතුම් එක් කරමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top