පින් කරන්න ගිහින් අපේක්ෂා රෝහලේ ලෙඩුන්ගේ ජීවිත අනතුරේ වැටුණු හැටි! දිනපතා කෙරෙන තැඹිලි දාන පින්කම්වලට රෝහල් පාලනාධිකාරියෙන් දැමූ අලුත්ම සීමාවන් මෙන්න.
Sunday, 21 June 2026 - 17:03 | Views - 68
ජාතික පිළිකා රෝහලේ නේවාසික රෝගීන් සඳහා දිනපතා සංවිධානය කරන තැඹිලි දානමය වැඩසටහන් හේතුවෙන් මතුව ඇති සෞඛ්‍යාරක්ෂිත සහ ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින්, එම ක්‍රියාවලිය සීමා කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂවරයා විසින් විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් කමිටුව සමග සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ද ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මහරගම අපේක්ෂා රෝහල සඳහන් කළා.

පිටස්තර පුද්ගලයින් කිසිදු ආරක්ෂිත මුව ආවරණයක් හෝ අත්වැසුම් භාවිතයකින් තොරව වාට්ටු තුළට ඇතුළු වී ඇති බව ද එම නිව්දනයේ සඳහන්.
Share This Article
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඇය ලංකාවේ සරාගී රංගන ශිල්පිනියන් අතර නම රඳවපු කෙනෙක්. අද දවසත් ඇයට ගොඩක් විශේෂයි....
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top