පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්.. පොලිසියෙන් මහජනතාවට දැනුම්දීමක්..
Sunday, 21 June 2026 - 15:03 | Views - 54
එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථ වාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය ප්‍රකාශ කළා.

ඊට අදාළව පොලිස්පතිවරයා විසින් සියළු පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු සියළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිළධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව, සෑම පොලිස් වසමක් තුළම දිවා රාත්‍රි ජංගම සංචාර, පාමුර, පාපැදි, බීට්ටු සංචාර හා යතුරුපැදි සංචාර ක්‍රියාත්මක කර අධික රථ වාහන ගහනයක් ඇති වීමට ඉඩ ඇති ස්ථාන ආවරණය වන පරිදි රථ වාහන නිලධාරීන් යොදවා තිබෙනවා.

මෙම කාලසීමාව තුළ පූජනීයත්වයට හානිදායක වන ලෙස හා බැතිමතුන්ට පීඩාකාරී වන ලෙස කටයුතු කරන පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.
Share This Article
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඇය ලංකාවේ සරාගී රංගන ශිල්පිනියන් අතර නම රඳවපු කෙනෙක්. අද දවසත් ඇයට ගොඩක් විශේෂයි....
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top