A/L ලියන අයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ආපු නිවේදනය මෙන්න! විභාගය හරියටම පැවැත්වෙන්නේ මෙන්න මේ දවසේ...
Sunday, 21 June 2026 - 14:22 | Views - 60
"විභාගය කල් යයිද? තව ටික දවසක් පාඩම් කරන්න ලැබෙයිද?" කියලා හිත හිත සෝෂල් මීඩියා පුරා එක එක කතා හොයපු, ඒ වගේම විභාගය කල් දාන්න කියලා ඉල්ලීම් කරපු 2026 උසස් පෙළ සිසුන්ට ඔන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිල වශයෙන්ම තීරණාත්මක පිළිතුරක් ලැබිලා තිබෙනවා.

2026 අපොස උසස් පෙළ විභාගය කිසිදු වෙනසක් කරන්නේ නැතිව, සැලසුම් කර ඇති පරිදි නියමිත දිනටම ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට තීරණය කරලා තියෙනවා.

විභාගය සඳහා සූදානම් වීමට සිසුන්ට ඕනෑවටත් වඩා ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළා.

එම නිසා පෙර සැලසුම් කරන ලද විභාග කාලසටහන සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ඔවුන් පැවසුවා.

ඒ අනුව, 2026 අපොස උසස් පෙළ විභාගය එළඹෙන අගෝස්තු මස 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
Share This Article
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඇය ලංකාවේ සරාගී රංගන ශිල්පිනියන් අතර නම රඳවපු කෙනෙක්. අද දවසත් ඇයට ගොඩක් විශේෂයි....
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top