දෝහා මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා ධජය ඉහළටම එසවෙයි. හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය අපේ රුමේෂ් තරංගට..
Saturday, 20 June 2026 - 8:14 | Views - 161
2026 දෝහා ඩයමන්ඩ් ලීග් (Doha Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ජයග්‍රහණයක් අත්කර දීමට රුමේෂ් තරංග සමත් වී තිබෙනවා.

එහි පැවැති පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ කැපී පෙනෙන දක්ෂතාවයක් දක්වමින් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ඔහු සමත්වෙලා තිබෙනවා.

මෙම තරග ඉසව්වේදී රුමේෂ් තරංග විසින් හෙල්ල විසිකර ඇති දුර ප්‍රමාණය මීටර් 88.68ක් ලෙස සටහන් වනවා.

මෙම සුවිශේෂී දක්ෂතාවයත් සමඟින් ඔහු සිය අඛණ්ඩ දෙවන ඩයමන්ඩ් ලීග් ජයග්‍රහණය වාර්තා කිරීමටද සමත් වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම තැබීමට සමත් වූ රුමේෂ් තරංගගේ මෙම ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් රැසක් මේ වන විට සිය සුබපැතුම් එක් කරමින් සිටිනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top