"ඇයි දෙවියනේ මේ තරම් දුකක් මට දුන්නේ.." ඇයගේ අවසන් ඉල්ලීම නම් කාගේත් නෙතට කඳුළක් එක්කරයි.. අලුත් නවාතැනකට යන්න පෙරුම් පිරූ අමාලිත් සමුගෙන ගිහින්..
Thursday, 18 June 2026 - 10:12 | Views - 113
අලුත් නවාතැනට යන්න ඇයත් එයි..

ලොකු අයියා ඇතුළු ඇයට ආදරය කරන හැම කෙනෙක්ම හිතුවේ අන්න එහෙමයි.. ඒ වුණාට ඇයත් අද නොකියාම ගිහින්..

මේ මාපිය සෙවනේ තිබුණු ආදරණීයම බැඳීම තමයි සුනීතා සහ අමාලිගේ ලෙංගතුකම.. සමාජ මාධ්‍ය තුළ වැඩි හරියක් කතාවුණු ඇය අද මතකයක්ම පමණක් ඉතුරු කරමින් සමුගෙන ගිහින්.

ඒ එක්කම බොහෝ දෙනා මේ මරණයත් එක්ක සංවේදී වෙලා තිබුණා.

බලන්නකෝ හද සසල කළ ඒ පුවත ගැන ලොකු අයියා වගේම ඒ අයට ආදරය කරන බොහෝ දෙනෙක් සංවේදී සටහන් පළකරලා තිබුනා.

ඇයට යළි උපදින කිසිදු භවයකදී මේ වගේ අකල් මරණයක් අත් නොවේවා.. සෙනෙහසේ කැඳැල්ලෙන් සමුගෙන ගිය අමාලි වෙනුවෙන් සැවොම පැතූ එකම පැතුම වුණේ එයයි..
Share This Article
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඇය ලංකාවේ සරාගී රංගන ශිල්පිනියන් අතර නම රඳවපු කෙනෙක්. අද දවසත් ඇයට ගොඩක් විශේෂයි....
Hiru Tv Blog
සචිනි අයේන්ද්‍රා කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දක්ෂතම වගේම හැමදාමත්...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top