"ඇයි දෙවියනේ මේ තරම් දුකක් මට දුන්නේ.." ඇයගේ අවසන් ඉල්ලීම නම් කාගේත් නෙතට කඳුළක් එක්කරයි.. අලුත් නවාතැනකට යන්න පෙරුම් පිරූ අමාලිත් සමුගෙන ගිහින්..
Thursday, 18 June 2026 - 10:12 | Views - 114
අලුත් නවාතැනට යන්න ඇයත් එයි..
ලොකු අයියා ඇතුළු ඇයට ආදරය කරන හැම කෙනෙක්ම හිතුවේ අන්න එහෙමයි.. ඒ වුණාට ඇයත් අද නොකියාම ගිහින්..
මේ මාපිය සෙවනේ තිබුණු ආදරණීයම බැඳීම තමයි සුනීතා සහ අමාලිගේ ලෙංගතුකම.. සමාජ මාධ්‍ය තුළ වැඩි හරියක් කතාවුණු ඇය අද මතකයක්ම පමණක් ඉතුරු කරමින් සමුගෙන ගිහින්.
ඒ එක්කම බොහෝ දෙනා මේ මරණයත් එක්ක සංවේදී වෙලා තිබුණා.
බලන්නකෝ හද සසල කළ ඒ පුවත ගැන ලොකු අයියා වගේම ඒ අයට ආදරය කරන බොහෝ දෙනෙක් සංවේදී සටහන් පළකරලා තිබුනා.
ඇයට යළි උපදින කිසිදු භවයකදී මේ වගේ අකල් මරණයක් අත් නොවේවා.. සෙනෙහසේ කැඳැල්ලෙන් සමුගෙන ගිය අමාලි වෙනුවෙන් සැවොම පැතූ එකම පැතුම වුණේ එයයි..
Share This Article