රටට සේවය කරන්නට පෙරුම් පිරූ නිමේෂා, නොකියාම රහසේ සැඟව යයි.. සමාජමාධ්‍ය කැළඹූ ඇයගේ මරණය ගැන ඇසෙන හද කම්පා කළ ඒ පුවත මෙන්න.
Sunday, 14 June 2026 - 19:38 | Views - 70
මේ වගේ අහිංසක ජීවීත නිරපරාදේ නැති වෙලා යන එක නම් මොන තරම් ඛේදවාචකයක්ද..?

ඇය මේ තැනට ගේන්න කොච්චර අමාරුවෙන්ද අම්මලා තාත්තලා මහන්සි වෙන්න අති ද..? එහෙම ගෙනල්ලත් පාඩුවේ නිදහසේ රැකියාව කරන්න දෙන්නේ නැති අයත් මේ සමාජයේ ඕනෑ තරම්.

ඇය අද මේ විදිහට ජීවිතයෙන් වන්දි ගෙවනවා ඇත්තේ අන්න ඒ වගේ කෙනෙක් නිසා වෙන්න ඇති. ඇය රෝගී හිත් දහසක් සුවපත් කරන්නට බලාපොරොත්තුවෙන් සිටි තරුණියක් වුණත් ඇයගේ ජීවිතයට ගෙවා දමන්නට වුණු අඳුරු කාලයකදී ඇය ජීවිතයෙන් පරදිනවා.

කින්නියා රෝහලේ සේවයේ නියුතු නිමේෂා මධුභාෂිණී හදිසියේම වෙන්වී යන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිද්දෙන්. ඇයට මේ වගේ දරුණු ඉරණමක් අත්වුණේ කාගේ වරදින්ද..?

කොහොම වුණත් සමාජ මාධ්යවල ඇයගේ මරණය ගැන කතා වෙන්නේ බොහොම සංවේගයෙන්.

මේ ජීවිතය උදුරාගන්න හේතුව කවුරුන් වුණත් අවසානයේ දැන් ඇය මේ ලෝකයෙන් සමුගෙන හමාරයි. යළි උපදින කිසිදු භවයකදී ඇයට මෙවැනි අකල් මරණයක් අත් නොවේවා.
Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඇය ගැන ඇසෙන විශේෂ කතාවක්. පසුගිය දවසක ඇය රෝහලේ ප්‍රතිකාර ලබනවා...
Hiru Tv Blog
අම්මා... මේ ලෝකයේ දරුවෙකුට වැඩියෙන්ම වටිනාම වස්තුව ඇයිදැයි ඇසුවහොත් ඊට දිය හැකි...
Hiru Tv Blog
අමෙරිකානු සුපිරි පොප් ගායිකාවක වන Ariana Grande, තමන්ගේ ගීත අමෙරිකානු ධවල මන්දිරයේ ප්‍රචාරක...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...
Hiru Tv Blog
ලෝකයේ බලවතුන් පවා මුහුණ දෙමින් සිටින ප්‍රධානතම සමාජීය සහ සෞඛ්‍යමය ගැටලුවකට...
Hiru Tv Blog
ෆ්ලොරිඩා ප්‍රාන්තය විසින් OpenAI සමාගමට සහ එහි ප්‍රධාන විධායක නිලධාරී (CEO) සෑම්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top