බස් ගාස්තු අර්බුදය මුල් කරගෙන පෞද්ගලික බස් හිමියන්ගෙන් ආ දැඩි තීරණය.. හෙටින් පසු ලංකාවේ පෞද්ගලික බස් සේවාවට වෙන්න යන දේ මෙන්න..
Sunday, 07 June 2026 - 21:43 | Views - 87
බස් ගාස්තු සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය නිසා හෙටින් (08) පසු ධාවනය සීමා කිරීමට තම සංගමය තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
මේ වනවිටත් බස් රථ සියයට 25 ක් පමණ ස්වයංව ධාවනයෙන් ඉවත්වී ඇති බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා.
Share This Article