"රට ගොඩනැගිය හැක්කේ බෙදීම්වලින් නොව එකමුතුකමින්.." විපක්ෂ නායකගෙන් හජ් දින පණිවිඩයක්.
Thursday, 28 May 2026 - 11:09 | Views - 65
සියලුදෙනාගේ හදවත්වල සාමය සහ විශ්වාසය වැඩිදියුණු කිරීමට හජ් වන්දනාවේ පරමාර්ථය වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හජ් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් කියා සිටියා.

එමෙන්ම, මෙම අසීරු අවස්ථාවේ රට ගොඩනැගිය හැක්කේ බෙදීම්වලින් නොව එකමුතුකමින් බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

විපක්ෂ නායකවරයාගේ හජ් දින පණිවිඩය පහතින්,

''ජාති, වර්ණ, භේද ඉක්මවා එකම අරමුණකින් එකතු වන හජ් වන්දනය ලෝකයට ලබා දෙන්නේ සාමයේ සහ සමානාත්මතාවයේ උතුම් පණිවිඩයකි. ඒ උතුම් පණිවිඩය තවදුරටත් පසක් කරමින් අපගේ රටටත් ලෝකයටත් සාමය, සංහිඳියාව, එකමුතුව, අවබෝධය හා විශ්වාසය පිරුණු හෙට දවසක් උදාවේවා! ඊද්-උල්-අද්හා-මුබාරක්!''
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ටාෂි කාලිදාස කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඇය ඇගේ...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top