රුපියල කඩා වැටීම නිසා ජංගම දුරකථන මිල ඉහළට.. ඉදිරියේදී මිල ගණන් ඉහළ යන ලකුණු.
Friday, 22 May 2026 - 11:01 | Views - 71
ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම (කඩා වැටීම) හේතුවෙන් මෙරට වෙළඳපොළේ ජංගම දුරකථන සහ ඒවායේ උපාංග හා මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයනකරුවන්ගේ අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, එම සංගමය පෙන්වා දෙන්නේ, ඉදිරියේදී ජංගම දුරකථන සහ උපාංගවල මිල ගණන් 20% ත් 25% ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යනු ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
එංගලන්ත පාපන්දු කණ්ඩායමේ හිටපු සුපිරි නායක ශ්‍රීමත් ඩේවිඩ් බෙකම් (Sir David Beckham), එක්සත්...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top