ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සුබ ලකුණක්.. මෝල්ටා ධජය රැගත් සුඛෝපභෝගී නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි...
Thursday, 21 May 2026 - 15:53 | Views - 63
මෝල්ටා ධජය යටතේ යාත්‍රා කරන සංචාරකයින් 2380 දෙනෙකු රැගත් Mein Schief 6 සුඛෝපභෝගී මගී නෞකාව කොළඹ වරායට පැමිණ තිබෙනවා.

මෙම නෞකාව දිවයිනට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර මැදපෙරදිග යුදමය වාතාවරණය මධ්‍යයේ මෙවැනි විශාල සංචාරකයින් පිරිසක් රැගෙන එම නෞකාව මෙරටට පැමිණීම සංචාරක ක්ෂේත්‍රයට සුබවාදී ලකුණක් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව මේ නෞකාවෙන් පැමිණි සංචාරකයින් මහනුවර ඇතුලු ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top