පාසල් සහය දිවීමේ තරගාවලිය අද සිට දින තුනක් පුරා. හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රහයෙන් සිසුන් 4500ක් පිටියට..
Thursday, 21 May 2026 - 8:56 | Views - 88
ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ වසරේ වඩාත්ම උද්යෝගිමත් මලල ක්‍රීඩා මංගල්‍යයක් අද (21) සිට දින තුනක් පුරා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 04 වරටත් සංවිධානය කරනු ලබන "පාසල් සහය දිවීමේ තරගාවලිය" හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මෙම සුවිශේෂී මලල ක්‍රීඩා තරගාවලිය සඳහා මෙරට ප්‍රමුඛතම මාධ්‍ය ජාලය වන "හිරු මාධ්‍ය ජාලය" පූර්ණ අනුග්‍රහය දක්වනු ලබනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය සහ මඟපෙන්වීම සහිතව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා සියලු වයස් කාණ්ඩ ආවරණය වන පරිදි පාසල් ළමයින් 4,500කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි. 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ වෙසෙන සමස්ත ජනතාවම තමන්ගේ...
Hiru Tv Blog
කොංගෝ ජනරජයේ සිදුවූ ඉබෝලා වෛරස් ව්‍යාප්තියෙන්...
Hiru Tv Blog
කොංගෝ රාජ්‍යයේ නැගෙනහිර ඉටුරි (Ituri) පළාතේ...
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙවර ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව හා මෙක්සිකෝව ඒකාබද්ධව පවත්වනු ලබන ලෝක කුසලාන...
Hiru Tv Blog
එයාගේ වෙඩින් එක නම් වෙනස්ම Vibe එකක්.. මේ වෙඩින් එක දකින් හැම කෙනෙක්ටම එහෙම හිතෙනවා...
Hiru Tv Blog
'Whenever, Wherever' සහ 'Hips Don't Lie' වැනි ජනප්‍රිය ගීත ගායනා කළ 49 හැවිරිදි ශකිරා මෙවර අමෙරිකාව,...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...
Hiru Tv Blog
ලෝකය පුරා පවතින දැඩි උණුසුම හා ජල හිඟයට සාර්ථක විසඳුමක් ලබා දීමට ඕස්ට්‍රේලියාවේ...
Hiru Tv Blog
ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන දැවැන්ත හානිය අවම කිරීමට චීනයේ පර්යේෂකයන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top