වාහන වෙළෙඳපොළ යළිත් උඩුයටිකුරු වෙයි. ඉදිරි සතිවලදී වාහන මිලට වෙන්න යන දේ මෙන්න.
මේ දිනවල ඩොලරයේ අගය නැවත වතාවක් ශීඝ්‍රගාමී ලෙස ඉහළ යාමත් සමග වාහන මිල ගැන ඇසෙන්නේ මෙන්න මේ වගේ ආරංචියක්.
අමෙරිකානු ඩොලරය ඉහළ යාමේ බලපැමත් සමග ඉදිරියේදී වාහන මිල ගණන් ඉහළ යනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මිරිංචිගේ මහතා පවසනවා.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හේතුවෙන්ද මෙලෙස වාහන මිල ඉහළ යන බවයි.
ඒ අනුව සුඛෝපබෝගී වාහන රැසක මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් වෙනස් වන ආකාරය මෙන්න..