ඩෙංගු මාරයා යළිත් හිස ඔසවයි.. ඩෙංගු ව්‍යාප්තිය ගැන ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් විශේෂ නිවේදනයක්..
Tuesday, 12 May 2026 - 17:38 | Views - 76
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

පරිසරය පිරිසිදුව තබාගැනීම හා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම කෙරෙහි ජනතාව දැඩි අවධානයක් යොමුකළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කළා.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ අතර කුඩා ළමුන් දෙදෙනෙකුද සිටීම කණගාටුවට කරුණක්. දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් මේ වනවිට හඳුනාගෙන ඇති මුළු රෝගීන් සංඛ්‍යාව 27,754ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කරන පරිදි, වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් 50%කට වඩා වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තාවෙනවා.

පවතින වැසි තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය තුළ රෝගීන්ගේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකිබව කොළඹ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය පෙන්වා දුන්නා.
Share This Article
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top