වාහන නවීකරණය කරන අයට පොලිසියෙන් අවවාදයක්.. පොලිසිය ජනතාවගෙන් කළ විශේෂ ඉල්ලීම මෙන්න.
Tuesday, 12 May 2026 - 16:47 | Views - 87
මෝටර් වාහනවලට අන්තරාදායක කොටස් සවිකිරීම හා විවිධ නීති විරෝධී නවීකරණයන් සිදුකළ රථවාහනවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිසිය පැවසුවා.

මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම හා අනතුරු අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණවෙලා තිබෙනවා.

විශේෂයෙන්ම නවීකරණය කරන ලද බස් රථ නිසි යෝග්‍යතා සහතික නොමැතිව ධාවනය කිරීම නිසා අනතුරු බහුලව සිදුවන බව පසුගිය කාලයේ සිදුවූ රිය අනතුරු විශ්ලේෂණය කිරීමේදී පොලිසියට නිරීක්ෂණය වෙලා තිබෙනවා.

වාහනවල පෙනුම වෙනස් කිරීම, අමතර උපාංග සහ අන්තරාදායක කොටස් සවිකිරීම මෙහිදී විශේෂ අවධානයට ලක් කෙරෙනවා.

මාර්ගයේ ධාවනය වන වාහනවලින් අධික ලෙස කළු දුම පිටවන්නේ නම්, ඒ පිළිබඳව තොරතුරු 070 350 0525 යන WhatsApp අංකයට යොමුකරමින් මාර්ග ආරක්ෂාව හා පරිසර සංරක්ෂණය සඳහා දායක වන්නට ඔබටත් පුළුවන්.
Share This Article
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top