ජාත්‍යන්තර කම්කරු දිනය අදයි.. වැඩකරන ජනතාවගේ විජයග්‍රහණයේ සැමරුම..
Friday, 01 May 2026 - 9:54 | Views - 184
අද (01) මුළු ලොවම සමරන්නේ ජාත්‍යන්තර කම්කරු දිනයයි.

ලොවපුරා වැඩ කරන ජනතාව මෙවර මැයි දින සැමරුමට එක් වන්නේ 140 වැනි වරටයි.

කම්කරු දිනයේ ඉතිහාසය ලියැවෙන්නේ 1886 වසරේ මැයි මස පළමුවැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවරින්.

එකල කම්කරුවන්ට දිනකට පැය 12 ත් 16 ත් අතර අතිශය දුෂ්කර සේවා මුරයන්ට යටත්වීමට සිදුවෙලා තිබෙනවා.

මීට එරෙහිව "පැය 8ක සේවා මුරයක්" ඉල්ලමින් කම්කරුවන් ලක්ෂ ගණනින් වීදි බැස තිබෙනවා.

එම අරගලයේදී සිදුවූ වෙඩිතැබීම් හා බෝම්බ පිපිරීම් හමුවේ කම්කරුවන් රැසක් සිය ජීවිත පූජා කළා.

එම ලේ වැකි අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1889 වසරේදී පැරිසියේ පැවති ජාත්‍යන්තර කම්කරු සම්මේලනයකදී මැයි 01 දිනය "ජාත්‍යන්තර කම්කරු දිනය" ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top