රංගනයෙන් වගේම මෝඩ්ලින් වලින් රසික හදවත් දිනූ දිනිතිගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න...
Thursday, 23 April 2026 - 14:56 | Views - 33
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක් තමයි දිනිති වල්ගමගේ.

ඇය සතු ඒ උපන් හපන්කම සහ නිහතමානී බව නිසාම රසිකයන් ඇයට දක්වන්නේ ඉහළ ආදරයක්.

පසුගිය දවසක දිනිති මහනුවර ප්‍රදේශයේ සංචාරය කරද්දී ගත් ඉතාමත් ආකර්ෂණීය ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.


දිනිති මේ ඡායාරූප පෙළ පල කරමින් අපූරු සටහනක් තබා තිබුණා. සැබවින්ම ඒ ඡායාරූප දකින ඕනෑම කෙනෙකුට හැඟෙන්නේ ඇය වෘත්තීය මට්ටමේ නිරූපිකාවකටත් වඩා ආකර්ෂණීය ලෙස කැමරා ඇසට හසුවී ඇති බවයි.

මහනුවර සිසිල් පරිසරයත් සමඟ ඇගේ ඒ සුන්දරත්වය තවත් ඔපවත්වී තිබුණා.

රංගන ශිල්පිනියක් විදිහට ඇය පෙන්වන දක්ෂතාවය වගේම, නිවේදන ක්ෂේත්‍රයේ ඇය සතු චතුර බව හැමෝම දන්නවා.

හැබැයි මේ ඡායාරූපවලින් පෙනෙන්නේ දිනිති කියන්නේ ඕනෑම විලාසිතාවකින් කැපී පෙනෙන, ඉතාමත් ඉහළ 'Fashion sense' එකක් තියෙන තරුණියක් බවයි.


Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ කොයි කවුරුත් ආදරය දිනාගත්ත සොඳුරු...
Hiru Tv Blog
ප්‍රමුදි කරුණාරත්න කියන්නේ අපේ රටේ පුංචිතිරය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top