"අන්තිම photo එකේ ඉන්නේ එයා.." මේ එයාලාගේ ජීවිතයට වැඩියෙන්ම සමීප කෙනෙක්..? දිනක්ෂි කියන ඒ සැඟවුණු අමුත්තා මෙන්න..
Thursday, 23 April 2026 - 14:44 | Views - 33
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.

දිනක්ෂිට ආදරය කරන බොහෝ දෙනෙක් ඇයගේ පුංචි පවුලේ තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා නේ..


සාරංග වගේම දිනක්ෂි දෙන්නා එයාලාගේ ජීවිතය සමබරව ගෙනියන ගමන්, ඔවුන්ගේ වැඩි කාලයක් ශ්‍රමයක් කැප කරන්නේ පුංචි සාරාන්‍යා වෙනුවෙන් කියන එක හැමෝම දන්නා දෙයක් නේ.

මෙදා සැරේ මේ පුංචි පවුල ජපානයේ සංචාරයකට එක්වුණේ සිංහල අලුත් අවුරුද්දට කලින්. ඒ ගිය වෙලාවේ ගත්ත ආදරණීය ඡායාරූප පෙළක් එක්කම දිනක්ෂි කියලා තිබුණේ හරිම ආදරණීය කතාවක්.

අම්මාගෙයි තාත්තාගෙයි ලස්සම ලස්සන ෆොටෝ අරගෙන තියෙන්නේ කවුද දන්නවාද..? ඒ තමයි පුංචි සාරන්‍යා..

මෙන්න බලන්නකෝ දිනක්ෂි ඒ ගැන කියලා තිබුණු දේ.. "අන්තිම photo එකේ ඉන්නෙ photos ගත්ත කෙනා.."

Share This Article
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
ඇය පුංචි තිරයේ කාගේත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්. සුරූපී හුරුබුහුටි රංගන...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ කොයි කවුරුත් ආදරය දිනාගත්ත සොඳුරු...
Hiru Tv Blog
ප්‍රමුදි කරුණාරත්න කියන්නේ අපේ රටේ පුංචිතිරය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත්තු...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top