සංගීත ලොව බැබළවූ තවත් පහනක් නිවී යයි! අවසන් කටයුතු පැවැත්වෙන දිනය මෙන්න.
Monday, 20 April 2026 - 14:36 | Views - 144
දශක ගණනාවක් පුරා තමන්ටම ආවේණික වූ ගායන විලාසයකින් හා මිහිරි ගීත පෙළකින් ලාංකීය රසික හදවත් පිනවූ, "ධර්මරත්න සහෝදරයෝ" කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මැක්ස්වල් ධර්මරත්න අභාවප්‍රාප්ත වුණා.

2026 අප්‍රේල් මස 19 වන ඉරු දින සවස් භාගයේදී සිදු වූ මේ අවාසනාවන්ත සමුගැනීම, මෙරට සංගීත ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් ඉතිරිකර තිබෙනවා.

"ධර්මරත්න සහෝදරයෝ" යන නාමය මෙරට සංගීත ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත්තේ ඔවුන්ගේ සුවිශේෂී දායකත්වය හේතුවෙනි.

අප්‍රේල් මස 20 වන සඳුදා පෙ.ව 9.00 සිට පසුදින (21) ප.ව 3.00 දක්වා රාගම, පේරලන්ද හංදියේ පිහිටි ඩී.එම් අවමංගල්‍ය ශාලාවේ මෘතදේහය තැන්පත්කර තිබෙනවා.

අප්‍රේල් මස 21 වන අඟහරුවාදා පස්වරු 4.00 ට හැඳල, කෙරවලපිටිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

No photo description available.
වම්පස ගිටාරය අතැතිව ඉන්නෙ රොනල්ඩ්, ඊළඟට මෙල්රෝයි, ඉන්පසු අම්මාට පස්සෙන් ඉන්නෙ මැක්ස්වල්, දකුණු කෙළවරේ ඉන්නෙ ක්‍රිස්ටි.
Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රොන් සොයා නාට්‍ය හරහා මේ දවස්වල අතිශ්‍ය ජනප්‍රිය කවීර්ණාට නම් මෙදා අවුරුද්ද...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top