පාළු රැයක්.. වෙලාගත්ත කළුවරක්... පිටකොටුවේ පාළු වීදි අතර අතරමං වුණු අනුජ්..
Saturday, 18 April 2026 - 16:12 | Views - 68
අනුජ් රණසිංහ කියන්නේ තරුණියන්ගේ නේත්‍රාකර්ෂණය දිනාගත්ත කලකරුවෙක්.

ඔහු නිරූපණයෙන් වගේම රංගනයෙන් පවා බොහෝ දෙනාගේ ඇස් අමන්දානන්දයට පත් කළා.

අනුජ්ගේ  කඩවසම්බව නිසාම බොහෝ දෙනෙක් ඔහුට ආදරය කරනවා වගේම තමයි, ඉඳ හිට කරන මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එහෙම එයාගේ රසිකයින් අතර බොහොම ජනප්‍රියයි. මේ අන්න ඒ වගේ එක් ඡායාරූප පෙළක්.

බලන්නකෝ මේ රූප පෙළේ සැඟවුණු කතාව මොකක්ද කියලා.. පාළු වීදියක, පාළුව විඳින අනුජ් කරපු ඒ වෙනස්ම වැඩේ මෙන්න.

Share This Article
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
අද වනවිට අප අවට ඇති බොහෝ දේවල් අන්තර්ජාලය...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ඉතින්...
Hiru Tv Blog
සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර...
Hiru Tv Blog
රිදී තිරයේ වගේම පුංචි තිරයෙත් නොමැකෙන සලකුණක් තැබූ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි...
Hiru Tv Blog
පුංචි තිරයේ අපේ ආදරණීය දසුනි සිනෙත්මා මෙවර අලුත් අවුරුද්දට සූදානම් වුණේ හරිම...
Hiru Tv Blog
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් සමඟ සමීපව කටයුතු කරන තාරුකා, තමන්ගේ පෞද්ගලික...
Hiru Tv Blog
මීට වසර 54කට කලින් තිබුණු ඇපලෝ මෙහෙයුම්වලින් පස්සේ, මිනිසුන් රැගත් යානයක් සඳ...
Hiru Tv Blog
අභ්‍යවකාශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ආටිමිස් II (Artemis II) මෙහෙයුමේ නිරත...
Hiru Tv Blog
දශක ගණනාවක් ලෝක වාර්තා පොත් අතර නොබිඳී තිබූ ‘ඇපලෝ 13’ මෙහෙයුමේ ඓතිහාසික වාර්තාව...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top