පුබුදු - මාෂි කැදැල්ලේ අලුත් අවුරුදු සිරිය! පුංචි දෝණිත් එක්ක ගත්ත ලස්සන ඡායාරූප පෙළක් මෙන්න..
Wednesday, 15 April 2026 - 12:18 | Views - 137
කලා ලෝකය ඇතුළේ අපිට දකින්න ලැබෙන අතිශය ආකර්ෂණීය වගේම හැමෝම ආදර්ශයට ගන්නා සොඳුරු යුවළක් තමයි පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධන කියන්නේ.

තමන්ගේ සුන්දර පවුල් ජීවිතයේ සතුට නිතරම රසිකයන් එක්ක බෙදාගන්න මේ දෙන්නා කොයි වෙලාවෙත් අමතක කරන්නේ නැහැ.

මේවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට මේ ආදරණීය කැදැල්ල අලුත් අවුරුදු ඇඳුමින් හැඩවෙලා ගත්ත ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණා.

හෙළ සිරිතට මුල්තැන දෙමින්, බොහොම චාම් ඒත් ආකර්ෂණීය විදිහට ඔවුන් අවුරුදු සමරලා තිබුණා.

බලන්නකෝ මේ ආදරණීය පවුලේ සතුට පිරුණු පින්තූර ටික. දෝණිගේ හුරතල් වැඩයි, පුබුදු හා මාෂිගේ ආදරණීය බැඳීමයි මේ හැම පින්තූරයකින්ම අපූරුවට පේනවා.

May be an image of child
May be an image of baby
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
May be an image of baby
May be an image of baby
May be an image of one or more people and wedding
No photo description available.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top