ටීනාගේ සරාගී බවට හෙළ සිරිය මුසු වෙයි.. අලුත්ම අවුරුදු ඡායාරූප පෙළ මෙන්න!
Tuesday, 14 April 2026 - 16:53 | Views - 110
ඇය හරිම සුන්දරයි... සරාගී ඇගේ රුවට වශී නොවුණු රසිකයෙක් අද ලංකාවේ නැති තරම්. නිරන්තරයෙන්ම විවිධ විලාසිතා එක්ක කැමරාව ඉදිරියට එන ටීනා ෂනෙල්, මෙවර සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙනස්ම විලාසිතාවකින් අපව හමුවුණා.

සාමාන්‍යයෙන් බටහිර පන්නයේ විලාසිතා වලට වැඩි කැමැත්තක් දක්වන ටීනා, මෙවර අවුරුදු උදාව වෙනුවෙන් තෝරාගෙන තිබුණේ අතිශය සුන්දර සාරි විලාසිතාවක්.

ටීනා සිය මුහුණුපොතට එක්කර තිබූ මේ ඡායාරූප දුටු රසිකයින් පුදුමයට පත්වුණේ ඇගේ ඒ අලුත් පෙනුම නිසයි. ඉතාමත් ආකර්ෂණීය විලාසිතාවන්ගෙන් හැඩවෙන ටීනා, මේ පාර අවුරුදු කුමාරියක් වගේ බබළනවා.

බලන්නකෝ අවුරුදු කුමාරියක් වගේ රුවින් බබළන එයාගේ ලස්සන කොහොමද කියලා...



May be an image of dancing

No photo description available.

No photo description available.

May be an image of smiling
No photo description available.
No photo description available.
No photo description available.
No photo description available.
May be an image of smiling
May be an image of smiling
May be an image of smiling
May be an image of smiling
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top