රොෂාන් හා කුෂාණිගෙන් ආදරණීය අවුරුදු තිළිණයක්.. කැමරා ඇසට හසුවූ සුන්දර ඡායාරූප පෙළ!
Tuesday, 14 April 2026 - 16:09 | Views - 153
සිනමා තිරයේ අපේ කාලයේ ආදරණීයම පෙම්වතා, රොෂාන් රණවන ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.

හැමදාමත් තමන්ගේ පවුලට මුල් තැන දෙන රොෂාන්, මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය ආදරණීය බිරිඳ කුෂාණි සමඟ හරිම ලස්සන ඡායාරූප පෙළකට පෙනී සිට තිබෙනවා.

අවුරුදු සිරියෙන් හැඩවුණු ඔවුන්ගේ මේ සුන්දර ඡායාරූප පෙළ රසිකයන් අතර මේ වන විටත් ලොකු කතාබහක් ඇති කරලා තියෙන්නේ ඔවුන් දෙදෙනාගේ තියෙන ඒ ලස්සන ගැළපීම නිසයි.

රොෂාන්ගේ හා කුෂාණිගේ ඒ ආදරණීය අවුරුදු ඡායාරූප පෙළ ඔයාලත් බලන්නකෝ..


May be an image of one or more people and wedding

May be an image of wedding

May be an image of suit

May be an image of smiling

No photo description available.

No photo description available.

May be an image of smiling

May be an image of suit

May be an image of smiling

May be an image of suit

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top