සිරිත් විරිත් මැද්දේ හැඩවුණු සාරංග - දිනක්ෂි කැදැල්ලේ අලුත්ම අවුරුදු Vibe එක.. අලුත්ම ඡායාරූප පෙළ මෙන්න..
Monday, 13 April 2026 - 17:08 | Views - 144
කලා ලෝකයේ අපේ ආදරණීයම යුවළක් තමයි සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. මේ දෙන්නා කොහේ ගියත්, මොනවා කළත් ඒ ගැන හැමෝම හොයලා බලනවා. හැබැයි දැන් මේ දෙන්නටත් වඩා වැඩි ආකර්ෂණයක් දිනාගෙන ඉන්නේ ඒ දෙන්නගේ පුංචි දෝණි සාරන්‍යා.
හිරු තරු අවුරුදු එක්ක එකතුවුන අවස්තාවේ මේ ආදරණීය පවුල ගත්ත අපූරු ඡායාරූප පෙළක් සාරංග සමාජ මාධ්‍යට එකතුකරලා තිබුණා. වෙනදා වගේම හරිම ලස්සනට, ආදරණීය විදිහට කරපු මේ ඡායාරූප පෙළට දැන් සමාජ මාධ්‍යවලින් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.
සාරංගගෙයි, දිනක්ශිගෙයි, පුංචි සාරන්‍යාගෙයි මේ ලස්සනම ලස්සන ඡායාරූප පෙළ කොහොමද කියලා බලන්න කෝ.
Share This Article