සිරිත් විරිත් මැද්දේ හැඩවුණු සාරංග - දිනක්ෂි කැදැල්ලේ අලුත්ම අවුරුදු Vibe එක.. අලුත්ම ඡායාරූප පෙළ මෙන්න..
Monday, 13 April 2026 - 17:08 | Views - 145
කලා ලෝකයේ අපේ ආදරණීයම යුවළක් තමයි සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. මේ දෙන්නා කොහේ ගියත්, මොනවා කළත් ඒ ගැන හැමෝම හොයලා බලනවා. හැබැයි දැන් මේ දෙන්නටත් වඩා වැඩි ආකර්ෂණයක් දිනාගෙන ඉන්නේ ඒ දෙන්නගේ පුංචි දෝණි සාරන්‍යා.

හිරු තරු අවුරුදු එක්ක එකතුවුන අවස්තාවේ මේ ආදරණීය පවුල ගත්ත අපූරු ඡායාරූප පෙළක් සාරංග සමාජ මාධ්‍යට එකතුකරලා තිබුණා. වෙනදා වගේම හරිම ලස්සනට, ආදරණීය විදිහට කරපු මේ ඡායාරූප පෙළට දැන් සමාජ මාධ්‍යවලින් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.

සාරංගගෙයි, දිනක්ශිගෙයි, පුංචි සාරන්‍යාගෙයි මේ ලස්සනම ලස්සන ඡායාරූප පෙළ කොහොමද කියලා බලන්න කෝ.
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
පුංචි තිරයේ රංගනයෙන් වගේම නිවේදනයෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් දක්ෂ කලාකාරිණියක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවම  ආදරය කරන දක්ෂ ඒ වගේම ජනප්‍රිය තාරකාවක්.දිනක්ෂිට...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top