ඩිජිටල් යුගයේ අවුරුදු සිරිත්.. Smart Phone එකට සීමාවුණු අවුරුද්ද නැවත ගමට අරන් යමුද?
Monday, 13 April 2026 - 13:44 | Views - 147
ඔන්න තව දවසකින් උදාවෙන්නේ අපේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද. හැබැයි අද කාලේ අපේ අවුරුදු සැමරුම්වල පොඩි වෙනසක් වෙලා තියෙනවා නේද?

අද අපි අවුරුදු සමරන්නේ ඇත්ත ලෝකෙට වඩා Facebook එකේ හරි WhatsApp එකේ හරි. නැකත ලබද්දීම රතිඤ්ඤා පත්තු කරනවාට වඩා අපි කරන්නේ Status එකක් දාන එක හරි, එන Message එකකට Reply කරන එක තමයි කරන්නේ.

ඒත් අපි මේ විදිහට ඩිජිටල් තිරයකට හිරවෙලා අවුරුද්දේ සැබෑ සුන්දරත්වය මගහැරගන්නවාද කියලා පොඩ්ඩක් හිතන්න කාලය ඇවිල්ලා.

අතීතයේ තිබුණු ඒ ලස්සන මතකයන් පොඩ්ඩක් මතක් කරලා බලන්න. අසල්වැසියන් එක්ක කැවිලි පිඟාන් මාරු කරගන්නා එක, අලුත් ඇඳුම් ඇඳලා නෑදෑ ගෙවල්වල යන එක, වයසින් වැඩිහිටියන්ට බුලත් දීලා දණ නමස්කාර කරලා ආශිර්වාද ගන්න එක..

මේ දේවල්වල තියෙන මානුෂීය බැඳීම හා ගෞරවය කිසිම දවසක Facebook Post එකකින් හරි Emoji එකකින් හරි දෙන්න බැහැ.

තාක්ෂණයත් එක්ක ඉදිරියට යන එක හොඳයි. ඒත් නැකත් වෙලාවටවත් Phone එක පැත්තකින් තියලා, අම්මා තාත්තා එක්ක හදවතින්ම කතා කරන්න. ඒ වෙලාවේ ළඟ නැති කෙනෙක්ට මැසේජ් එකක් යවනවාට වඩා, ළඟ ඉන්න මිනිස්සුන්ගේ ඇස් දිහා බලලා හිනාවෙන්න.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top