විදුලි බිලට තවත් "සැර" වැඩි වෙයිද? 15%ක අමතර වැඩිවීමකට අවසර ඉල්ලයි!
Thursday, 09 April 2026 - 8:48 | Views - 223
ආර්ථික පීඩනය හමුවේ සහනයක් බලාපොරොත්තුවෙන් සිටින පාරිභෝගිකයන්ට එතරම් සුබදායක නොවන පුවතක් විදුලි බල ක්ෂේත්‍රයෙන් වාර්තාවුණා.

මේ වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවදුරටත් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්කරලා තිබෙනවා.

පසුගියදා වාර්තා වූයේ දෙවන කාර්තුව (අප්‍රේල් සිට ජූනි දක්වා) සඳහා 10%ක ගාස්තු වැඩිවීමක් පිළිබඳවයි.

නමුත් නැෂනල් සිස්ටම් ඔපරේටර් පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් අලුතින් ඉල්ලීමක් කර ඇත්තේ, එම මුල් යෝජනාවට අමතරව තවත් 15%ක වැඩිවීමක් අවශ්‍ය බවයි.

ජනතාව දැනටමත් ජීවන වියදම කළමනාකරණය කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වන පසුබිමක, මෙවැනි අතිරේක ගාස්තු වැඩිවීම් පිළිබඳ යෝජනා ඉදිරිපත්වීම ගැන සමාජය තුළ විවිධ මතිමතාන්තර පළවෙමින් තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top