ස්වභාවික මුහුණුවරින් එන මාරාන්තික අනතුර.. විදේශිකයින් රැවටූ ක්‍රීම් ජාවාරමක් මාතලේදී වටලයි!
Wednesday, 08 April 2026 - 9:08 | Views - 207
ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදන බව පවසමින්, කිසිදු ප්‍රමිතියකින් තොරව ක්‍රීම් වර්ග නිෂ්පාදනය කළ මධ්‍යස්ථානයක් වටලන්නට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සමත්වෙලා තිබෙනවා.

මේ ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතයෙන් ඔබේ සමට බරපතළ හානි ගෙනදෙන්න පුළුවන්.

ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග සැකසූ මේ නිෂ්පාදනාගාරය මාතලේ කවුඩුපැළැල්ල ප්‍රදේශයේදී වටලා තිබෙනවා.

මෙහි නිපදවන ප්‍රමිතියෙන් තොර ක්‍රීම් වර්ග දිවයින පුරා පිහිටි කුළුබඩු උද්‍යාන (Spice Gardens) වෙත ලබා දී අලෙවිකර ඇති බවට වාර්තා වුණා.

විශේෂයෙන්ම මෙරටට පැමිණෙන විදේශිකයන් ඉලක්ක කරගනිමින් ඉතා ඉහළ මිල ගණන් යටතේ මෙම නිෂ්පාදන අලෙවිකර තිබෙනවා.

මාවනැල්ල ප්‍රදේශයේ කුළුබඩු අලෙවිසැලක් වැටලීමේදී හෙළිවූ තොරතුරු මත මේ ප්‍රධාන නිෂ්පාදනාගාරය කොටු කර ගැනීමට හැකිවී තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top