Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
Menu
Home
Entertainment
Health
Technology
Videos
Up Coming Movies
Other
Gallery
Audio Downloads
Video Downloads
Hiru TV
අවුරුදු සෙනඟට කලින් පිටකොටුව ලෑස්තියි! හෙට සිට වැඩ අල්ලන මධ්‍යම බස් නැවතුම්පොළ..
Tuesday, 07 April 2026 - 14:46 |
Views
- 179
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට ගිය කාටත් දැන් එහි වෙනස පැහැදිලිවම පේන්න තියෙනවා. රුපියල් මිලියන 424ක වියදමින් සිදුකෙරෙන දැවැන්ත නවීකරණ ව්‍යාපෘතියේ පළමු අදියර මේ වනවිට සාර්ථකව අවසන් කර තිබෙන අතර, හෙට (08) සිට එහි මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්රකාශකළා.
'Clean Sri Lanka' වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ මේ ව්‍යාපෘතියට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වය උපරිමයෙන්ම ලැබුණා. පවතින ගොඩනැගිලි අලුත්වැඩියාව පමණක් නොව, නවීන තොරතුරු මධ්‍යස්ථානයක් හා උසස් මට්ටමේ සනීපාරක්ෂක පහසුකම්ද දැන් මගීන්ට විවෘතයි.
බස්රථ පෝලිම් සඳහාම වෙන්වූ බාහිර ප්‍රදේශයක් අලුතින් සකස්කර ඇති නිසා මින් ඉදිරියට මගීන්ට තෙරපීමකින් තොරව බස්රථය වෙත යාමට හැකියාව ලැබෙනවා.
මේ නවීකරණය නිසා පිටකොටුව බස් නැවතුම්පොළට ජාත්‍යන්තර මට්ටමේ පෙනුමක් දැන් ලැබිලා තිබෙනවා.
සමස්ත ප්‍රතිසංස්කරණ සඳහා මිලියන 424ක් වැය වන මෙම ව්‍යාපෘතිය අවසන් වූ පසු මහල් තුනකින් සමන්විතව මගීන්ටත්, සේවක මණ්ඩලයටත් සියලු පහසුකම් එකම වහලක් යටදී ලබා ගැනීමට හැකිවෙනවා.
අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා යන ජනතාවට හෙට සිට අලුත් අත්දැකීමක් විඳගන්න අවස්ථාව ලැබෙනවා.
Share This Article
Health & Life
ඌරන් අතරින් මතුවූ මාරාන්තික වසංගතය.. සෞඛ්‍ය අංශ හෙළි කළ සැබෑ තත්ත්වය මෙන්න.
Thursday, 29 October 2026 - 15:30
103
Views
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Read More
කොළඹ නගරයේ අධික ජන ඝනත්වය නිසා ක්ෂය රෝග අවදානමක්.. සෞඛ්‍ය අමාත්‍යවරයා මැති සබයේදී හෙළි කරයි.
Friday, 23 October 2026 - 15:58
115
Views
කොළඹ නගරයේ පවතින අධික ජන ඝනත්වය වසර ගණනාවක්...
Read More
ඔබේ ගෙවත්ත ගැනත් අදම සොයා බලන්න.. දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තියේ දැවැන්ත ඉහළ යාමක්..
Saturday, 17 October 2026 - 16:53
129
Views
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Read More
මට නම් කිසිම ලෙඩක් නෑ කිය කියා ඉන්නවද? හෘදයාබාධවලින් ජීවිතය බේරාගන්න ඔබ අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු දේ..
Friday, 16 October 2026 - 19:15
142
Views
මට නම් කිසිම ලෙඩක් නෑ, මට කොහොමත් හාට් ඇටෑක්...
Read More
එංගලන්ත සෞඛ්‍ය සේවයෙන් නව මාර්ගෝපදේශ.. සංක්‍රාන්ති ලිංගිකයන්ට රෝහල්වලදී සැලකෙන ආකාරය මෙන්න..
Friday, 16 October 2026 - 16:00
137
Views
සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් රෝහල්වල...
Read More
View All
Entertainment
"අපේ ආදර කැදැල්ලට ආපු අලුත්ම ආශිර්වාදය..." රාජපක්ෂ කැදැල්ල තවත් හැඩකරමින් මොන්ටි නෝවා පුංචි පුතු මෙලොව එළිය දකී..
Saturday, 31 October 2026
191
Views
කොයි කාගේත් ආදරය දිනාගත් සොඳුරු සිනහව.. නෙත්මි රොෂෙල් මුහුණුපොතට එක්කළ මනරම් රූපරාමු පෙළ..
Friday, 30 October 2026
84
Views
"ඇයට ආදරය නොකරන කෙනෙක් නම් නැති තරම්.." ලොව වටා රසිකයන් මවිත කළ කාංචනාගේ අලුත්ම පින්තූර පෙළ..
Thursday, 29 October 2026
81
Views
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Read More
දුෂේනි - චතුරංග සුපිරි wedding එකේ , නොදුටු දසුන්.. (Photos)
Tuesday, 13 October 2026
166
Views
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Read More
පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීම් ගීතයකට නඟමින් සංගීත ලෝකය යළි ජයගත් ඇෂේගේ අපූරු කතාව..
Sunday, 11 October 2026
152
Views
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Read More
View All
Technology
තත්පරයකට අඩු කාලයකදී පැයට සැතපුම් 60ක වේගයක්.. ටෙස්ලා සමාගමෙන් පියාඹන බවට පැවසෙන 'රෝඩ්ස්ටර්' රථයක් කරළියට..
Friday, 16 October 2026
124
Views
ලෝක සිනමා ලෝලීන්ගේ අවධානය දිනාගත් පිංයාඕ සිනමා උළෙල ඇරඹෙයි.. AI රොබෝවරුන්ගේ විස්මිත ඩාන්ස් එක මෙන්න..
Friday, 25 September 2026
203
Views
AI කියන එක නතර කරන්නැයි ට්‍රම්ප්ගෙන් බලවත් ඉල්ලීමක්..
Wednesday, 23 September 2026
220
Views
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Read More
කෘත්‍රිම බුද්ධිය හමුවේ චීනයේ තරුණ පරපුරට ලොකු පහරක්.. රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්..
Monday, 21 September 2026
194
Views
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Read More
ලෝකයේ ප්‍රධාන පෙළේ සමාගම් 3ක පද්ධතිවලට Gemini AI කඩාවැදුණු හැටි.. තාක්ෂණික ලෝකය දෙදරා ගිය පුවත..
Saturday, 19 September 2026
226
Views
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...
Read More
View All
Follow Us
පුංචි අන්දරේ
අකුරට යන වෙලාවේ
දිවිතුරා
සංසාරිණී
රැල්ල වෙරළට ආදරෙයි
Hiru News
Up Coming Movie Trailers
තිරගත වීමටත් පෙර Ramayana චිත්‍රපටය වාර්තා තබයි.. ප්‍රවේශපත්‍ර ලක්ෂ 3ක් අලෙවි වෙයි..
Friday, 30 October 2026
85
Views
Narnia අලුත්ම චිත්‍රපටය 2027දී සිනමාහල්වලට.. ලොව පුරා රසිකයින් උන්මාදයට පත් කළ මනරම් ට්‍රේලරය
Friday, 16 October 2026
145
Views
ලොවම කැළඹූ Fast & Furious පුංචි තිරයට.. 2028දී එන අලුත්ම කතා මාලාව ගැන තොරතුරු මෙන්න.
Saturday, 03 October 2026
182
Views
'Avengers: Doomsday' එන්න කලින් රසිකයින්ට සුපිරි ආරංචියක්.. 'Endgame' චිත්‍රපටයට එක්වූ අලුත්ම දර්ශන 4 මෙන්න..
Friday, 25 September 2026
640
Views
හොලිවුඩයෙන් එන අලුත්ම සිනමා භීතිකාව.. 'Other Mommy' සිනමාපටය ළඟදීම තිරයට..
Thursday, 27 August 2026
339
Views
View All
Most Viewed
පළාත් හයකට සහ දිස්ත්‍රික්ක දෙකකට මි.මී. 100 ඉක්මවූ තද වැසි.. අද දවසේ කාලගුණ අනාවැකිය මෙන්න.
Monday, 09 November 2026
41
Views