අද රෑ 12 න් පස්සේ මේවගේ මිලත් වෙනස් වෙනවා... බලන්නකෝ ඒ මොනවද කියලා...
Monday, 06 April 2026 - 22:52 | Views - 158
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආපනශාලා කෑම වර්ග කිහිපයක මිල ගණන් වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.


ගෑස් මිල ඉහළ යාමත් සමඟ අවන්හල් හිමියන් මේ අසීරු තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මිල ඉහළ යන කෑම වර්ග:
බත් සහ වෑංජන (Rice and Curry)
ෆ්‍රයිඩ් රයිස් (Fried Rice)
කොත්තු (Kottu)

ඉහත සියලුම කෑම වර්ගවල මිල රුපියල් 20 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා. කෙසේ වෙතත්, පොල්තෙල් මිල පහළ යාම නිසා කෙටි කෑම (Short Eats) මිල රුපියල් 10 කින් අඩු කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top