අද රෑට කලින් වතුර පුරවාගන්න! කොළඹ පැති කිහිපයකට දවස් තුනකට සැරයක් වතුර කපන හැටි මෙන්න..
Friday, 03 April 2026 - 13:54 | Views - 156
පවතින වියළි කාලගුණයත් එක්ක කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටම අදත් ජල කප්පාදුවක් ක්‍රියාත්මක වෙනවා. 

කලටුවාව සහ ලබුගම ජලාශවලින් වතුර බෙදාහරින පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත සහ පන්නිපිටිය කියන ප්‍රදේශවලට තමයි මේ විදිහට දවස් 3කට සැරයක් වතුර කපන්න තීරණය කරලා තියෙන්නේ.

වතුර කැපෙන විදිහ කෙටියෙන්ම මෙන්න,

හෝමාගමට අද (03) රෑ 8 ඉඳන් හෙට (04) රෑ 8 වෙනකම් (පැය 24ක් වතුර නැහැ).

පැලැන්වත්ත ප්‍රදේශයට හෙට (04) රෑ 8 ඉඳන් අනිද්දා (05) රෑ 8 වෙනකම්.

මේ ප්‍රදේශවලට දවස් 3කට සැරයක් මේ විදිහට වතුර කපනවා වුණාට, අනිත් දවස්වලට කිසිම අඩුවක් නැතුව දිගටම වතුර දෙනවා කියලා ජල සම්පාදන මණ්ඩලය කියනවා.

ඉතින් ඔයාලත් මේ පැතිවල ඉන්නවා නම්, කල් තියාම වතුර ටිකක් එකතු කරලා තියාගන්න එක තමයි හොඳම දේ!
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top