රසකර කෑ මාළුපාන් ගෙඩියක් මැද බෝල්ට් ඇණයක්..
Thursday, 19 March 2026 - 15:22 | Views - 180
හැමෝම පොඩි බඩගින්නට ක්ෂණික ආහාරයක් ගන්න එක අපේ රටේ බොහෝ දෙනාගේ පුරුද්දක් වෙලා.

ඒත් ඒ ආහාරවල ගුණාත්මකභාවය ගැන ඔබ සැලකිලිමත් වෙනවාද..?


මේ කියන්න යන්නේ අන්න ඒ ගැන නැවතවරක් ඔබට සිහිපත් කරවන පුවතක්.. ඒ කතාව ඇසෙන්නේ බත්තරමුල්ල ප්‍රදේශයෙන්..

බත්තරමුල්ල , කොස්වත්ත ප්‍රදේශයේ ⁣බේකරි කැම අලෙවි කරන වෙළෙඳ සලකින් මාළු පාන් ගෙඩියක බෝල්ට් ඇණයක් තිබී ඇති බවට පුවතක් වාර්තා වෙනවා.

පුද්ගලයෙකු විසින් එය කෑමට මිලදි ගෙන ඇති අතර, එය තුළ තිබි බෝල්ට් ඇණයක් හමුවි තිබුණා.

පසුව ඔහු එය වෙළෙඳසල් හිමිකරුට පෙන්වා ඇති අතර හිමිකරු එය පිළි නොගැනීම නිසා බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් පැමිණිලි කර තිබෙනවා.

එහි නිලධාරීන් එම පුද්ගලයාා⁣ගෙන් කරණු විමසා මාළු පාන් ගෙඩියට මුද්‍රා තබා අදාළ බේකරි නිෂ්පාදන අලෙවි සැල වෙත ගොස් එහි ඇති අනෙකුත් කැම වර්ග ද පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

අදාළ ආයතනයේ හිමිකරු 16 වැනිදා කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදි ඔහුට රුපියල් තිස් දහසක දඩයක් නියම කෙරුණු බවයි වාර්තා වෙන්නේ.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top