ගමන් බිමන් කවදා වෙනතුරු සීමා වේවිද..? මෙරට පවතින ඉන්ධන සංචිත ගැන බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියයි..
Tuesday, 17 March 2026 - 14:31 | Views - 102
මෙරට පවතින ඉන්ධන සංචිත පිළිබඳව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශකර සිටියා.


අමාත්‍යවරයා සඳහන් කළේ පවතින තොග අනුව සුදු ඩීසල් ලබන අප්‍රේල් මස 12 වනදා දක්වාත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අප්‍රේල් මස 23 වනදා දක්වාත් පවතින බවයි.

මීට අමතරව සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සංචිත මැයි මස 10 වනදා දක්වා ප්‍රමාණවත් පරිදි පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top