තවත් තෙල් නැවක් අසල පිපිරීමක්..
Thursday, 05 March 2026 - 14:08 | Views - 153
කුවේට් රාජ්‍යයේ මුබාරක් අල්-කබීර් (Mubarak Al-Kabeer) ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා තිබූ තෙල් නැවක ප්‍රබල පිපිරීමක් සිදුව ඇති බව බ්‍රිතාන්‍ය සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය (UKMTO) අද  වාර්තා කළා. 


මෙම සිදුවීමත් සමඟ පර්සියානු ගල්ෆ් කලාපයේ නාවික කටයුතු පිළිබඳ දැඩි අවදානමක් මතුව තිබෙනවා.

නැවේ වම් පස (Port side) ප්‍රබල පිපිරීමක් සිදුව ඇති අතර, ඉන් අනතුරුව කුඩා යාත්‍රාවක් එම ස්ථානයෙන් ඉවතට ධාවනය වන අයුරු නැවේ කපිතාන්වරයා නිරීක්ෂණය කර ඇති අතර,පිපිරීම හේතුවෙන් නැවේ ඉන්ධන ටැංකියකට හානි සිදුව ඇති අතර මුහුදට තෙල් කාන්දුවක් ආරම්භ වී තිබෙනවා.

මෙය දැඩි පාරිසරික බලපෑමක් ඇති කළ හැකි බවට බලධාරීන් පවසන්නේ. කෙසේ වෙතත් කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙම පිපිරීම කුවේට් මුහුදු සීමාවෙන් බැහැරව, මුබාරක් අල්-කබීර් වරායේ සිට කිලෝමීටර් 60ක් පමණ දුරින් සිදුව ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top