රජයේ අනුමැතිය හිමිවූ ඒ විශේෂ කාරණාව මොකක්ද දන්නවාද..? ඔවුන්ට ලැබෙන්න යන ඒ වාසිය මෙන්න..
Wednesday, 04 March 2026 - 18:28 | Views - 72
මේ කියන්න යන්නේ ඇත්තෙන්ම ඔවුන්ට සුබ පණිවිඩයක් කිව්වොත් ඒ කතාවේ වරදක් නැහැ.. 


2026 යල කන්නයේදී කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන් සඳහා පොහොර මූල්‍ය සහනාධාරය අඛණ්ඩව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2025/26 මහ කන්නය සඳහා ක්‍රියාත්මක කළ මෙම සහන වැඩපිළිවෙළ එළඹෙන යල කන්නයේදී ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000/- බැගින් එක් ගොවියෙකුට උපරිම වශයෙන් හෙක්ටයාර 02 ක් සඳහා සහනාධාර හිමිවෙනු ඇති.

වෙනත් ක්ෂේත්‍ර භෝග සඳහා වී වගාව සිදු නොකරන කුඹුරු ඉඩම්වල නිර්දේශිත වෙනත් භෝග වගා කරන්නේ නම්, හෙක්ටයාරයකට රුපියල් 15,000/- බැගින් උපරිම හෙක්ටයාර 02 ක් සඳහා සහනාධාර හිමිවෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top