මෙරට ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටමට..
මේ කියන්න යන්නේ ඔබට වැදගත් වෙන තවත් එක් විශේෂ කතාවක් ගැනයි.
ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම දක්වා පහත වැටී තිබෙනවා.
ඒ අනුව, වායු ගුණාත්මකභාවය අහිතකර මට්ටම දක්වා පහත වැටී ඇත්තේ, කොලොන්නාව, කෝට්ටේ, කෑගල්ල සහ ගාල්ල යන ප්රදේශවලයි.