සකුරා පරදන නුවර රොබරෝසියා වසන්තය! සුවඳ විහිදුවන රොබරෝසියා යායේ අලුත්ම පින්තූර පෙළ මෙන්න
Tuesday, 03 March 2026 - 12:56 | Views - 279
ජපානයට සකුරා මල් වසන්තය උදා වෙද්දී, අපේ ලංකාවේ සුන්දර කන්ද උඩරට නුවර පුරවරයත් දැන් රෝස පාටින් හැඩවෙලා තියෙන්නේ හරිම අපූරු විදිහට. 


මේ තමයි නුවර රොබරෝසියා වසන්තය.

පාරවල් දෙපස පිරිලා තියෙන රොබරෝසියා ගස්වල මල් පිපිලා, මුළු නගරයම රෝස මල් පලසක් එලුවා වගේ පෙනෙන්නේ හරිම ආකර්ෂණීය විදිහටයි. බිමට වැටුණු ඒ මල්වල සුවඳ වගේම, ඒ මල් යාය මැදින් ඇවිදගෙන යද්දී හිතට දැනෙන මතකයන් ඊටත් වඩා සුන්දරයි කියලා තමයි නුවර යන එන අය කියන්නේ.

සමාජ මාධ්‍ය පුරාත් මේ දවස්වල වැඩිපුරම හුවමාරු වෙන්නේ නුවර මේ සුන්දර රොබරෝසියා මල් යායේ පින්තූරයි. ඔබත් මේ වසන්තය දකින්න යන්න ආසාවෙන්ද ඉන්නේ?

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top