අද අහසේ මොකක්ද මේ වෙන්නේ... මේ අතිශය දුර්ලභ දසුන මගහැර ගන්න එපා! අනිවාර්යෙන්ම බලන්න
Tuesday, 03 March 2026 - 12:54 | Views - 330
අහස දෙස බලන්නට ආදරය කරන ඔබට අද රාත්‍රිය අතිශය සුවිශේෂී එකක් වනු නොඅනුමානයි. 


ඒ, 2026 වසරේ ශ්‍රී ලංකාවාසී අපට දැකගත හැකි පළමු චන්ද්‍රග්‍රහණය අද දින දිස්වන නිසාවෙනුයි.

ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසන පරිදි මෙය සැබවින්ම පූර්ණ චන්ද්‍රග්‍රහණයක් වුවත්, චන්ද්‍රයා ක්ෂිතිජයට පහළින් පිහිටන බැවින් අපට එය දිස්වන්නේ "අර්ධ චන්ද්‍රග්‍රහණයක්" ලෙසයි.

ඔබ මෙය නැරඹීමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම්, අද පස්වරු 06:21 ට හඳ උදාවීමත් සමඟම අවධානයෙන් සිටින්න. නැගෙනහිර ක්ෂිතිජයෙන් හඳ උදාවන විටත් චන්ද්‍රයාගේ කොටසක් පෘථිවියේ සෙවණැල්ලෙන් ආවරණය වී ඇති ආකාරය ඔබට ඉතා පැහැදිලිව දැකගත හැකි වනු ඇති.

වසරේ පළමු චන්ද්‍රග්‍රහණය නිසා මේ දුර්ලභ අවස්ථාව මගහැර ගන්න එපා කියලා අපි ඔබට මතක් කරනවා. අද හවසට අහස පැහැදිලිව තිබුණොත් මේ සුන්දර දසුන ඔබටත් සජීවීව දැකබලා ගත හැකියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top