අද රන් පවුම තවත් අඩුවෙලා.. කන, කර රනින් සරසාගන්න බලාගෙන හිටිය ඔබට මේක නම් ලොකු සහනයක් වේවි.
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ තවත් එක් විශේෂ ආරංචියක්.
මේ කියන්න යන්නේ එන්න එන්නම පහළ බැස්ස රන්මිල ගැන අද ඇසෙන ඒ විශේෂ ආරංචියයි.
ඊයේ දිනට සාපේක්ෂව අද දවසේත් රන්මිලේ අඩුවක් දක්නට ලැබෙනවා. මේ කියන්න යන්නේ අද දවසේ මිලෙහි සිදුවුණු අන්න ඒ වෙනස පිළිබඳවයි.
අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,388,073.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල්ක් 48,970.00ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,890.00ක් සහ රුපියල් 42,850.00ක් ලෙසයි සඳහන් වූයේ.