'' සුබ ගමන් ආච්චි.. ''නික්ම ගිය ඇය වෙනුවෙන් මිණිබිරිය තැබූ අමුතුම සටහන..
Monday, 29 December 2025 - 15:50 | Views - 513
ක්රිස්ටිනා බණ්ඩාර...ඇය අභාවප්රාප්ත හෙළයේ ගීත කෝකිලාවිය, ලතා වල්පොල මහත්මියගේ ආදරණීය මිණිපිරිය.
ලතා වල්පොල මහත්මිය ගායනා කළ ගීත එම රසය නොසිඳෙන පරිදි ගැයීමට ඇය සතු සමත්කම නිසා ඇය වඩාත් කතාබහට ලක්වෙනවා.
ඉතින්, ඇගේ ආච්චි අම්මාගේ මේ වියෝව ගැන ඇය සංවේදී සටහනක් සිය මුහුණු පොතට එක්කරලා තිබුණා...

Share This Article