අද සිට ඩිජිටල් වෙන EPF සේවාවන්..
Monday, 29 December 2025 - 15:22 | Views - 180
සේවක අර්ධසාධක අරමුදලේ සේවාවන් ඩිජිටල්කරණ ක්‍රියාවලිය යටතේ ආයතන සහ සාමාජිකයින් මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීම අද (29) ආරම්භ වුණා.එහි සමාරම්භක අවස්ථාව අද පෙරවරුවේ කම්කරු අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.මේ අනුව ඉදිරියට එම සේවාවන් මාර්ගගතව සිදුකෙරන බවයි කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.මේ සමාරම්භක අවස්ථාව සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්.එම් පියතිස්ස ඇතුළු පිරිසක් සහභාගී වුණා.
Share This Article