මාස ගණනකට පසු සිදුවූ වෙනස , රුපියලේ අගය සටහන් වුණේ මෙහෙමයි..
Wednesday, 17 December 2025 - 14:22 | Views - 318
 
මාස ගණනාවකට පසු අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල රුපියල් 313.16ක් ලෙස සටහන් වුණා.
 
මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 305.57ක් ලෙසයි.
 
අවසන් වරට අමෙරිකානු ‌ඩොලරයක විකුණුම් මිල රුපියල් 313 සීමාව ඉක්මවා ගොස් තිබුණේ, පසුගිය වසරේ මාර්තු මාසයේදීයි.
 
ආනයන වියදම් ඉහළ යාම සහ ඩොලරයට පවතින ඉල්ලු‍ම වැඩිවීම මීට හේතුවී ඇති බව මුල්‍ය විශ්ලේෂකයින්ගේ අදහස වී තිබෙනවා.  
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top