වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේදී දැකගන්න ඔබටත් අවස්ථාවක්...
Saturday, 13 December 2025 - 16:32 | Views - 147
මේ කියන්න යන කතාව දැනගන්න නම් ඔබ බොහෝ දෙනෙක් උනන්දුවක් දක්වනවා ඇති. වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාව ලෙස හදුන්වන ජෙමිනික්ස් උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේදී දැකගැනීමට හැකි බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා. එම උල්කාපාත වර්ෂාව අද මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර දිශාවෙන් දැකගත හැකි අතර එහිදී පැයක් තුළ උල්කාපාත 150ක් පමණ දැකගත හැකි වන බව ඒ මහතා වැඩිදුරටත් පවනවා. එසේම පැයක් තුළ උල්කාපාත 150ක් පමණ දැකගත හැකි වන බව තාරකා විද්‍යාඥයින් පවසන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top