කල්ගිය GIT , මෙන්න තවත් පහසුවක්..
Friday, 12 December 2025 - 12:51 | Views - 284
 
පහුගිය දවස්වල තිබුණු අයහපත් කාලගුණය නිසා 12 වසරේ GIT විභාග (2025) කල් ගියා. ඔන්න ඒකට අලුත්ම දවසක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
 
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තියෙන්නේ ලබන අවුරුද්දේ ඒ කියන්නේ 2026 ජනවාරි මාසේ 11 වෙනි ඉරිදා තමයි විභාගේ තියෙන්නේ කියලා. තව වැදගත් දෙයක් තියෙනවා. ගංවතුරයි නායයෑම් හින්දයි තාමත් කරදරේ වැටිලා ඉන්න අයට තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට යන්න බැරි නම්, බය වෙන්න එපා. ඉක්මනටම තමන්ගේ පාසලේ විදුහල්පතිතුමාට ඒ බව දැනුම් දෙන්න කියලා. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top