ඒ දවස දීර්ඝ වෙයි.. ගංවතුර තත්ත්වය මැද අස්වැසුම ගැන ඇසෙන විශේෂ ආරංචියක් මෙන්න..
Tuesday, 02 December 2025 - 16:51 | Views - 161
මේ අස්වැසුම ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සිටි ඔබට සුබම සුබ ආරංචියක්.
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ඇති තැනැත්තන්ගේ නාමලේඛනයට තොරතුරු ඇතුළත් කිරීම සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කර ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.
ඒ අනුව, එම කාලය දෙසැම්බර් මස 31 වැනිදා දක්වායි දීර්ඝ කර ඇත්තේ.
Share This Article