2016 ගංවතුරට වැඩි ගංවතුරක් කොළඹට ඇති විය හැකියි... ඒ ගැන ඇසෙන විශේෂ ආරංචිය මෙන්න..
Friday, 28 November 2025 - 15:12 | Views - 31
පවතින තත්වය හමුවේ ඉදිරි දිනවල මොන වගේ තත්වයක් ඇතිවිය හැකිද..? මේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි..
හෙට(29) රාත්‍රියේදී හෝ ආසන්න කාලයකදී කැලණි ගඟේ ජල මට්ටමේ වැඩි වීමක් සිදුවෙන බවට පුරෝකථනය කරනවා.
ඒ අනුව 2016 වසරේ ඇතිවූ ගංවතුරට වැඩි ගංවතුරක් කොළඹට ඇති විය හැකි බවයි දැනගන්නට ලැබෙන්නේ.
මේ අවස්ථාවට මුහුණදීමට මහජනතාවට සූදානම් වන ලෙසයි අදාළ බලධාරීන් පවසන්නේ.
ඒ සඳහා හැකි ඉක්මණින් අවශ්‍ය ක්‍රියාමාර්ග වෙත යොමුවන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.
Share This Article