"ක්ලීන් බැන්ඩිට්" සංගීත කණ්ඩායමේ සජීවී ප්‍රසංගය අවලංගු කරයි.
Friday, 28 November 2025 - 15:11 | Views - 34
ග්‍රැමී සම්මානලාභී ලෝක ප්‍රකට 'ක්ලීන් බැන්ඩිට්' (Clean Bandit) සංගීත කණ්ඩායමේ, අද (28) පැවැත්වීමට නියමිතව තිබූ SUN FM සජීවී ප්‍රසංගය අවලංගු කර තිබෙනවා.
රටේ පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සහ ගංවතුර අවදානම හේතුවෙන් සහභාගිවන්නන්ට ඇතිවිය හැකි අපහසුතා සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
Share This Article