ඇයට මෙවන් ඉරණමක් අත්වන්නේ මවගේ අනියම් පෙම නිසා කියලා කිසිවෙකුත් විශ්වාස කරන එකක් නැහැ.. තරුණියකගේ ජීවිතය උදුරාගත් සිද්ධියක් ගැන ඇසෙන හද සසල කරවන පුවත මෙන්න..
Friday, 28 November 2025 - 15:09 | Views - 45
තමන්ගේ අනියම් පෙම නිසා කුසින් වැදූ දරුවෙකුට මෙවැන්නක් සිදුවෙනතුරු මවකට බලා සිටිය හැකිද? මේ කියන්න යන්නේ මැදිරිගිරිය පැත්තෙන් අහන්න දකින්න ලැබුණු තවත් හද සංවේදී කරන කතාවක්.. මැදිරිගිරිය උදාරගම පදිංචි තරුණියකට දරුණු පිහි ඇනුමකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මවගේ අනියම් පුරුෂයා විසින් තියුණු ආයුධයකින් ඇනීම නිසා ලත් බරපතළ තුවාල හේතුවෙන් මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මෙලෙස මරුමුවට පත්ව ඇතැයි මැදිරිගිරිය පොලිසිය පවසන්නේ. මෙසේ මරුමුවට පත්ව ඇත්තේ මැදිරිගිරියේ උදාරගම පදිංචි දාහත් හැවිරිදි තරුණියක්. නිවසේදී ඇතිවූ ආරවුලක් අතරතුර මියගිය තරුණියට මවගේ අනියම් පුරුෂයා විසින් මෙසේ පිහියකින් ඇන ඇති අතර, සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංගගේ උපදෙස් මත මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් ප්‍රේමලාල් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. දිවයින පුවත්පත ඇසුරෙන්..
Share This Article
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යාව මේ තරම් දියුණුයි කියලා...
Hiru Tv Blog
ඇත්තටම මේ මොකක්ද වෙන්නේ.? ඒ ගැන ඔබට අදහසක්...
Hiru Tv Blog
විටමින් කැල්සියම්, ඛනිජ ලවන, පොස්පරස් ආදී...
Hiru Tv Blog
ක්ෂය රෝගය ගැන ඇසෙන මේ ආරංචිය මොකක්ද කියලා...
Hiru Tv Blog
රටේ ජනගහනයෙන් සෑම පුද්ගලයින් 5න් 1 අයෙක්...
Hiru Tv Blog
ඔහු දේශපාලන ලෝකයේ ජනප්‍රිය චරිතයක්. ඇය ගායන ලෝකයේ දිදුලන චරිතයක්. මෙවුන් දෙදෙනා...
Hiru Tv Blog
සඳනි ප්‍රනාන්දු කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන කලා තරුවක්. ඇයට ආදරය කරාන බොහෝ...
Hiru Tv Blog
ඇයට කලා ලෝකයේ ආදරය නොකරන කෙනෙක් නැති තරම්, විනූ උදානි සිරිවර්ධන කියන්නේ ලංකාවේ...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...
Hiru Tv Blog
මානව වර්ගයාගේ පළමු අඟහරු ගමන මෙයයි..නාසා ආයතනය මාස කිහිපයකින් සඳ වටා ගමනක් සඳහා...
Hiru Tv Blog
  ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top