අම්පාරේදී මෝටර් රථයක් ඇළකට වැටී තිදෙනෙකුට දිවි අහිමිවෙයි..
Thursday, 27 November 2025 - 17:09 | Views - 134
අම්පාර, සයින්දමරුදු ප්‍රදේශයේ දී මෝටර් රථයක් ජලයෙන් යට වූ ඇළකට වැටී තිබෙනවා. අම්පාර සයින්දමර්දුහි බොලිවියා ගම්මානය අසලින් ගලා ගෙන යන ඇලට මොටර් රථයක් වැටි එහි ගමන් කර තිදෙනෙක් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම කුණු ඇල ඇති මාර්ගයෙන් කල්මුණේ දක්වා ගමන් කළ හැකි අතර මෙම මාර්ගයේ මොටර් රථය ගමන් කරමින් සිටියදි ඉදිරියෙන් පැමිනි යතුරු පැදියකට ඉඩදිමට ගිය අවස්ථාවේ මොටර් රථය ඇලට පෙරලි තිබෙනවා. පසුව අවට පිරිස් එක්ව මොටර් රථයේ ගමන් ගත් තිදෙනා ගොඩට ගෙන සයින්දමර්දු අශ්රප් අනුස්මරණ රෝහලට ගෙන ගොස් තිබුණා. ඒ වන විටත්, මොවුන් තිදෙනාම මියගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙසේ මිය ගොස් ඇත්තේ සයින්දමර්දු ගම්මානයේම පදිංචි තිදෙනෙක්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top